සිනි මෙට්‍රික් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු අධිකාරිය යටතට


වත්තල මාබෝල ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අද සිය භාරයට ගෙන ඇත.



Recommended Articles