සිනි මිල සඳහා ගැසට් නිවේදනයක්


සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. 

ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80,  සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85ක් හා
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90කි.

 



Recommended Articles