සිනමාව කර්මාන්තයක් ලෙසට ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය


සිනමාව කර්මාන්තයක් ලෙසට ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙලෙස කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

අදාළ කැබිනට් තීරණය පහතින්,



Recommended Articles