සිනමා ශාලා විවෘත කිරීම ජූලි 2 වැනිදා


ජූලි මස 2වනදා සිට යලි සිනමා ශාලා විවෘත කරන බව​ට කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති මාධ්‍ය හමුවේදීය.



Recommended Articles