සිද්ධාලේප නිර්මාතෘ සමුගනියි By .. // 2022 අප්‍රේ 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 85 වැනි වියේ පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. Facebook Twitter Google+ Recommended Articles