සිගරට් මිල ඉහළට By .. // 2023 ජුලි 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිගරැට් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිගරැට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ. Facebook Twitter Google+ Recommended Articles