සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කෙරෙයි


පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇ​ත.

මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවට​ය.



Recommended Articles