සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙඳසැල්


සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙඳසැල් ආරම්භ කිරිමට රජය තිරණය කර තිබේ. 

මේ සඳහා රු.මිලියන 1000ක අතිරේක ප්‍රතිපාදන ලබාදෙන බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසී.



Recommended Articles