සැලැස්ම බලගැන්වෙයි - වියත්මඟ වාර්ෂික සමුළුව


"සැලැස්ම බලගැන්වෙයි" යන්න තේමා කරගනිමින් පැවැත්වෙන   වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

මේ සඳහා  විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියේය.

වියත්මග වාර්ෂික සම්මුතිය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ එම සංවිධානයේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.



Recommended Articles