සැප්තැම්බර් ලාෆ් ගෑස් මිල ස්ථාවරයි By .. // 2025 සැප් 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම මාසයේදී ලාෆ් ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 4100ක් හා කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු 1645ක් ලෙස ස්ථාවර මිලක පවතිනු ඇත. Facebook Twitter Google+ Recommended Articles