සැප්තැම්බර් පළමු දින 17 තුළ ලංකාවට සංචාරකයන් 90393ක් ඇවිත්


සැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 90393ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 17 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1 656 916කි.



Recommended Articles