සැප්තැම්බර් 19 දින පාසල් සඳහාත් නිවාඩු


අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ අවසන් කටයුතු සිදුකරන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එදින රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

 



Recommended Articles