සැප්තැම්බර් 5 දා සිට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක වශයෙන් විශාල ජන රැළි මාලාවක් සංවිධානය කිරිමට ජාතික ජන බලවේගය සූදානම් වී තිබේ. ආණ්ඩුවට ඇති ජනත ප්‍රසාදය පිළිබඳව තක්සේරුවක් කිරීම මෙම ජන රැළි මාලාව පැවැත්විමේ අරමුණ වෙයි.
සැප්. 5 සිට ජනපති ප්‍රධානත්වයෙන් ජන රැළි මාලාවක්
Recommended Articles

