පාස්කු ඉරුදි ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සැප්තැම්බර් මස 01 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
සැප්. 01 දක්වා හරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු වන්නේ නැහැ
Recommended Articles

