සැකකරුවන් 16ක් අත්අඩංගුවට By .. // 2019 අප්රේ 25 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (24දා) රාත්‍රී කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ත්‍රස්තවාදී සංවිධාන සමග සිය ෆේස්බුක් ගිණුම් හරහා සම්බන්ධතා පැවැත්වූ අයෙකුද වන බව පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles