සැකකරියක් අල්ලන්න පොලීසිය මහජන සහාය ඉල්ලයි


රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකටව ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් සිදුකරන විමර්ශනයකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.



Recommended Articles