සැකකටයුත මළ සිරුරක් සොයා ගනියි


අතුරුගිය, සංදෝරිස් ජයන්ත මාවත අයිනේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මාලඹේ පදිංචි 48 හැවැරිදි රාහුල ජයසම්පත් යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි. අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවසයි.



Recommended Articles