සැක සහිත රෝගීන් 227ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව  222 සිට 227ක් දක්වා වර්ධනය වී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ මේ පිරිස  වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.



Recommended Articles