සාලිට හා හිස්බුල්ලාට ඉල්ලා අස්වන්නැයි ජනපති දැනුම්දෙයි?


බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (03දා) දිනයේදී ඔවුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

 



Recommended Articles