සාලමුල්ල හා බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට


කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන  ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.

සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනෙක් හා රාජගිරිය බණ්ඩාරනායක පුර  පුද්ගලියන් 30 දෙනෙකු මෙසේ නිරෝධායන කටයුතු  සඳහා වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.



Recommended Articles