සාරියෙන් පහසු ඇඳුමට මාරු වූ ගුරුවරියෝ


දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියන් අද (21දා) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ තිබේ.

පවතින ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බව එම ගුරුවරියන් සඳහන් කරති.



Recommended Articles