සායනික රෝගීන්ට අවශ්‍ය බෙහෙත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට පියවර


රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සමතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබේ.

මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වෙයි.



Recommended Articles