සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා සිට By .. // 2020 දෙසැ 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles