සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි


පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසු අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගුරු වර්ජනය හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවයි.



Recommended Articles