සාමාජිකයකු අස්වීමෙන් කොමිසම අඩපණ වෙන්නේ නෑ


සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වෙන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඊයේ (25දා)  ඉල්ලා අස්විය. 



Recommended Articles