සාමණේර හිමිට අතවර කළ විහාරාධිපති අත්අඩංගුවට


ඔක්කම්පිටිය ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩ විසූ 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස්නව හැවිරිදි විහාරාධිපති හිමියන් ඊයේ (07) වෙනිදා ඔක්කම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත්කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ශරීර ඇප මත මුදාහැර ඇති අතර නඩුව යළි ලබන වස‍රේ මාර්තු 3 වැනි දිනට කල් තබා තිබේ.

මොණරාගල සුමනසිරි ගුණතිලක

 

 



Recommended Articles