සාපෙළ විභාගය පවත්වන දිනයේ වෙනසක් නෑ, පෙබරවාරි 14 ඇරඹෙයි


කලින් සැලසුම් කළ අයුරින් පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 02 දා තෙක් සාමන්‍ය පෙළ පවත්වන බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී  පැවැසීය. 



Recommended Articles