සාපෙළ ප්‍රතිඵල නිකුත් කරයි


2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්  අඩවිය වන www .doenets .lk හා www.results.exams.gov.lk වෙතින්  විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles