සාන්තන්ගේ දේහයට ශ්‍රීධරන්ගෙන් අවසන් ගෞරව


හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබූ යාපනයේ සුතෙන්ද්‍රරාජා මෙවත් සාන්තන් නමැත්තා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ දේහය සිය උපන්බිම වන යාපනයට රැගෙන එනු ලැබීය.

මෙහිදී ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී  ශ්‍රීධරන් මහතාද සහභාගි විය.



Recommended Articles