සාදයට සහභාගී වී අත්අඩංගුවට ගත් 13කට ඇප


රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කර තිබු සාදයකට සහභාගී වී තිබූ 13දෙනෙකු ව ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය නියෝග කර ති​බේ.

 



Recommended Articles