සාගල පාර්ලිමේන්තු කාරක සභාවට


නීතිය හා සාමය හිටපු අමාත්‍ය, වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි ලබාදීම පස්වරු 3.45ට  පමණ ආරම්භ කළේය.



Recommended Articles