සාගල ජනපතිගේ උපදේශක තනතුරට


හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරට පත්කර තිබේ. ජනපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනපති උපදේශක ලෙසින් හඳුන්වා තිබේ.

 



Recommended Articles