සාකච්ඡාවලට සූදානම් - ගුරු සංගම්


සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගැනීමට සූදානම් බව වර්ජනයේ නිරත ගුරු- විදුහල්පති වෘත්තීය සංගම්වල නියෝජිතයින් පවසා සිටියි. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බවත් මේ වන තෙක් අයදුම්පත් භාරදී නොමැති පාසල් සඳහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළ විකල්ප ක්‍රියාමාර්ග මොනවාදැයි  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රශ්න කර සිටියේය‍.



Recommended Articles