සා.පෙ​ළ විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන දෙසැම්බර් 01 වැනිදා


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

එම ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.



Recommended Articles