2018 වර්ෂෙය් පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කොට ඇත. අන්තර්ජාලය වෙත නිකුත් කොට ඇති එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් ලිිපිනයට ඇතුළු වීම මගින් ලබාගත හැක. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මෙම සාමාන්‍ය පෙළ විභාගය පසුගිය (2018) දෙසැම්බර් මස 03 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්විණි.
සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
Recommended Articles

