සා.පෙළ ප්‍රතිප​ල පරිගණක ගත කර අවසන්


2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිප​ල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප්‍රතිප​ල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.

ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ මෙම මස 30 වැනිදාට පෙර ප්‍රතිප​ල නිකුත්  කිරීමටයි.



Recommended Articles