සා. පෙළ ප්‍රථිපල ප්‍රමාද වෙයි


2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කළේ​ය.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපල මාර්තු මස අවසන් සතියේදී නිකුත් කිරිමට නියමිතව තිබුණා.



Recommended Articles