ස්විස් සේවිකාවගෙන් අදත් ප්‍රශ්න කරයි


පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් සිවුවැනි දිනයටත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් පවතී. මේ දක්වා දින තුනකදී ඇය පැය 19ක ප්‍රකාශයක් ලබාදී තිබේ. 



Recommended Articles