ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර තිබේ.
ඉන් අනතුරුව ඇය අංගොඩ පිහිටි මානසික සෞඛ්‍ය වෛද්‍යාතනය වෙත රැගෙන යෑමට නියමිතව තිබුණි.