ස්විට්සර්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි


ස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.

අප්‍රේල් 19 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ස්විට්සර්ලන්තය තුළ සියලුම පෞද්ගලික හා පොදු ඉසව් තාවකාලිකව නවතා දමා තිබේ.

කොවිඩ් 19 ආරක්ෂක අංශවල 8000 ක් විශේෂ රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ.



Recommended Articles