ස්වාධීන ණය කළමනාකරණ ආයතනයක්


ණය කලමණාකරනය කිරීම වෙනුවෙන් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන ලබන ණය කළමනාකරණය වෙනුවට ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය ස්වාධින ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන බව ජනපතිවරයා පැවැසීය.



Recommended Articles