ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප මුදල් තැන්පත් කරයි


එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් 04 දා වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද (06දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙයින් කණ්ඩායමක් තුනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් හා තවත් කණ්ඩායමක් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.



Recommended Articles