ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සහ ඊටීඅයි ෆිනෑන්ස් ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි


ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

මෙම තීරණය පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ. 



Recommended Articles