ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිරිහාන ප්‍රදේශයේ දී සිදුවූ පහරදීමකින් ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඒ මහතා 53 වැනි වියේ පසුවිය.