ස්ලෝවැකියා අගමැතිට වෙඩි ප්‍රහාරයක්


ස්ලේවැකියා අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදේස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. 



Recommended Articles