රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා හැටපන්දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මෙම ඒන්නත් ලැබුණු විට ඒවා අවශ්‍ය කණ්ඩායම් වෙත ලබාදිමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.