ස්පුට්නික් එන්නත හෙට සිට


රුසියාවේ සිට රැගෙන ආ 'ස්පුට්නික් V' එන්නත හෙට (05) සිට මෙරටට ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව කොළඹ ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් සඳහා එම එන්නතෙහි පළමු මාත්‍රාව හෙට සිට ලබාදීමට නියමිතය.

 



Recommended Articles