ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 809ක්


ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 809 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 11,744 ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව මරණ ප්‍රතිශතය 7.3% ක ඉහළ යාමක් වන නමුත් එය මාර්තු 26 න් පසු අඩුම වැඩිවීමේ ප්‍රතිශතයකි.

බ්‍රහස්පතින්දා ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය අතර එය ඉතාලියට පසුව මරණ 10000 සීමාව ඉක්මවා ගිය දෙවැනි රටයි.



Recommended Articles