ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන 39ක් දක්වා ඉහළට


ස්පාඤ්ඤයේ අධිවේගි දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39ක් දක්වා ඉහළ ගොස් තිබේ. දුම්රිය මැදිරි ඉහළට එසවීම අභියෝගයක් බවට පත්ව ඇති ඒ ඳසහා බර උපකරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. අනතුින් තුවා ලැබූ 40කට අධික පිරිසක් තවමත්
රෝහල්තළ ප්‍රතිකාර ලබමින් පසුවේ.



Recommended Articles