ස්පාඤ්ඤ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කරයි


ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නගරවල සිටින 70000ක් පමණ ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියට එක්වන බව ස්පාඤ්ඤය නිවේදනය කරයි.

එම ප්‍ර දේශයේ කොවිඩ් 19 ආසාදනය විමෙන් මරණ තුනක්  වාර්තා වීමත් නව රෝගීන් 49ක් සොයා ගැනීමත් සමග මෙසේ අසාළ ප්‍රදේශ හුදෙකලා කර තිබේ.



Recommended Articles